ඊයේ රාත්‍රී 8.30 ඉඳන් අද පාන්දර 2.00 පමණ වෙනකල් Avengers Doomsdayහි Cast එක Announce කරා
ඒ අනුව,
- Chris Hemsworth as Thor
 - Vanessa Kirby as Sue Storm
 - Anthony Mackie as Sam Wilson (New Captain America)
 - Sebastian Stan as Bucky Barnes
 - Letitia Wright as Shuri Black Panther
 - Paul Rudd as Ant-Man
 - Wyatt Russell as US Agent
 - Tenoch Huerta as Namor
 - Ebon Moss-Bachrach as The Thing
 - Simu Liu as Shang-Chi
 - Florence Pugh as Yelena Belova
 - Kelsey Grammer as Beast
 - Lewis Pullman as Sentry
 - Danny Ramirez as as Joaquin Torres (New Falcon)
 - Joseph Quinn as Johnny Storm
 - David Harbour as Red Guardian
 - Winston Duke as M'Baku
 - Hannah John-Kamen as Ghost
 - Tom Hiddleston as Loki
 - Patrick Stewart as Professor X
 - Ian McKellen as Magneto
 - Alan Cumming as Nightcrawler
 - Rebecca Romijn as Mystique
 - James Marsden as Cyclops
 - Channing Tatum as Gambit
 - Pedro Pascal as Reed Richards
 - Robert Downey Jr. as Victor Von Doom
 
මේ අතරින් Loki (Tom Hiddleston) ගේ නැවත පැමිණීම Marvel රසිකයොන්ගේ ලොකු සතුටකට හේතු වුනා.
ඒ වගේම බැලුවොත් පේනවා පරණ X-Menලා සියල්ලම පාහේ Avengers Doomsday හි සිටින බව. (අලුත් Avengers ලට තැනක් දෙනෝට වඩා X-Menලට තැනක් දෙන එකනම් පට්ටම වටිනෝ)
නමුත් Tom Holland ගේ Spider Man වත්, Benedict Cumberbatch ගේ Dr. Strange වත් ඉන්න බවක් මෙහි නිවේදනය කරේ නෑ.