Los Angeles වල Thunderbolts* Movie එක වෙනුවෙන් ඉදි කරලා තිබුන Billboard එකේ නම *The New Avengers කියලා වෙනස් කරලා තියෙනවා.
Movie එක බලපු අයට අනුව පරණ Marvel Studio එකේ තිබ්බ Vibe එක ඒ විදියටම තියෙන movie එකක් තමයි Thunderbolts* කියන්නෙ. $180M ක Budjet එකක් තියෙන movie එක මේ දවස් කීපය ඇතුලත $162M Worldwide ආදායමක් ලබලා තියෙනවා. ඒ වගේම IMDB අනුව Top box office (US) හි පලවෙනි ස්ථානයත් මේ Movie එක ලබාගෙන තියෙනවා.
පරණ Marvel Movie වගේ Credit scene එකට ලොකු අවදානයක් දීලා තියෙන මේ movie එක විනාඩි 2 තත්පර 54ක MCU හි දිගම Credit Scene එකේ වාර්තාවත් ලබා ගන්නවා. ඒ වගේම දෙවෙනි Credit scene එක Avengers: Doomsday හි Directorලා වෙන Russo Brothers ලා Direct කරපු බව Thunderbolts* හි Director වන Jake Schreier Confirm කරලත් තියෙනවා. ඒ වගේම ඒක ඊලඟ Marvel Project වලට ලොකු Spoiler එකක් කියලත් Movie එක බලපු අය කියනවා.
Thundrbolts* ද? *The New Avengers ද ?
News
58