Daredevil: Born Again හි නවතම trailer එකක් මීට සුලු මොහොතකට පෙර නිකුත් වී තිබෙනවා.
ඒ වගේම Daredevil: Born Again Episode 5 සහ 6 අද (26) ශ්‍රී ලංකා වෙලාවෙන් 6.30AM නිකුත් වීමට නියමිතයි.
දැනට ලැබී තියෙන තොරතුරු අනුව,
Episode 6,7 තුල Museවත්
Episode 8 තුල Bullseyeවත්
Episode 9 තුල Bullseye සහ Task Forceත්
දැක ගන්න පුලුවන් කියලා තමයි වාර්තා වෙන්නෙ. ඒ වගේම මේ Episode ටික Show එකේ Peak point වෙයි කියලා තමයි කියන්නෙ.
ඒ වගේම Punisher සහ Daredevil ආයෙත් Team up වෙන්න ඉඩ තියෙනෝ කියලත් පේනවා.
මීට සුලු වෙලාවකට කලින් නිකුත් වුන Trailer එක පහලින් බලාගන්න පුලුවන්.