Interstellar, Inception ආදී විශිෂ්ථ නිර්මාණ රැසක අධ්‍යක්ශක වන Christopher Nolanගේ නිර්මාණය වන නවතම සිනමාපටය වන The Odyssey හි නලු නිලියන් පිළිබඳ ග්‍රීක මාධ්‍ය නවතම විස්තර කිහිපයක් එලි දක්වා තිබෙනවා. ඒ අනුව
Interstellarහි Mann චරිතය රඟපෑ Matt Damon, Odysseus ලෙස ප්‍රධාන චරිතයත්,
MCUහි Spider man/Peter Parker චරිතය රගපෑ Tom Holland, Telemachus ලෙසත්. MJගේ චරිතය රගපෑ Zendaya, Athena ලෙසත් මෙයට දායක වන බවයි වාර්තා වෙන්නෙ. මීට අමතරව,
- Charlize Theron as Circe
- Anne Hathaway as Penelope
- Benny Safdie as Agamemnon
- Lupita Nyong'o as Clytemnestra
මෙම චිත්‍රපටය 2026 July 17 නිකුත් වීමටයි නියමිතව ඇත්තේ.