Sony Picture Entertainment හි CinemaCon එක මේ වෙන කොට පැවැත්වෙමින් තිබෙනවා.
මේ වන විට Spider Man Movies පිළිබඳ අලුත්ම News කිහිපයක් ලැබී තිබෙනවා.
ඒ අනුව Spider-Man: Into the Spider-Verse (2018) හා Spider-Man: Across the Spider-Verse (2023) කියන Movie නිකුත් කළ Spider-Verse" franchise එකේ මීලඟ Movie එක වන Spider-Man: Beyond the Spider-Verse, 2027 June 4 Release වෙන බවට Confirm කරලා තියෙනවා. 2024 March 29 Release වෙන්න තිබුන මේ Movie එක කල් ගිහින් ගිහින් තමයි අවසානෙට ඔය දවසට Release වෙන්න නියමිත වුනේ.
ඒ වගේම MCU Spider Man ගේ මීලඟ Movie එකේ Title එක Spider-Man: Brand New Day ලෙස නම් කර ඇති අතර මෙම Movie එක 2026 July 31 නිකුත් වීමට නියමිතයි. Tom Holland, Zendaya සහ Sadie Sink මෙහි රංගනයෙන් දායක වන බව පමණයි දැනට වාර්තා වෙන්නෙ.
එමෙන්ම Beatles හි Members ලා 4 දෙනා වෙනුවෙන් Movie 4ක් සාදන බවත් Sam Mendes Confirm කර තිබෙනවා. මේ Movie 4ම 2028 April වල නිකුත් වීමට නියමිත බවයි වාර්තා වෙන්නෙ.
මීට අමතරව,
- live-action "Legend Of Zelda" 2027 March 26ත්
- "Insidious 6" 2026 August 21ත්