මීට සුලු මොහොතකට පෙර Leonardo DiCaprioගේ නවතම Youtube Channel එකේ පලමු Video එක ලෙස ඔහුගේ නවතම Movie එක වන One Battle After Another හි Official Trailer එක නිකුත් කර තිබෙනවා.
මෙම චිත්‍රපටය Paul Thomas Anderson විසින් අධ්‍යක්ෂණය හා තිර රචනය කරන අතර
Leonardo DiCaprio ට අමතරව,
- Regina Hall
- Sean Penn
- Alana Haim
- Teyana Taylor
- Wood Harris
- Benicio del Toro
මෙම Movie එක 2025 September 26 නිකුත් වීමටයි නියමිතව ඇත්තේ.නිකුත් වීමටයි නියමිතව ඇත්තේ.