Clint Barton එහෙමත් නැත්නම් Hawkeyeගෙ චරිතයට දායකවුනු Jeremy Renner ගෙ My Next Breath නමැති පොත Robert Downey Jr. විසින් කියවන Photo එකක් පල වී තිබෙනවා. මේ Photo එක අරන් තියෙන්නෙ Avengers Doomsday shooting අතරතුරයි. RDJගෙ මූනේ තියෙන facial motion capture වලින් ඒක පැහැදිලිවම කියන්න පුලුවන්.

තවදුරටත් බලද්දි RDJ Shooting අතරතුර ඉන්නවා කියලා හිතන්න පුලුවන් කැබින් එකේ "Do Not Knock. Trust Yourself" කියලා Dr. Doom කියන Poster එකකුත් තියෙනෝ.

මේ පොත ගැන කිවුවොත් ඒකෙ තියෙන්නෙ 2023 තමන්ගෙ නිවසෙ හිම ඉවත් කරද්දි Jeremyට වුන දරුණු අනතුරක් ගැන. මේකෙන් Jeremy දැඩි ලෙස අසාධ්‍ය තත්වයකට පත්වුනා.

btw මේ photo එකෙන් Jeremyත් Hawkeye විදියට Doomsday එකට එයි කියලා අපිට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.